ප්‍රජනනය (REPRODUCTIVE) 04

ඔපස්/ආර්ථව චක්‍රය (Menstrual Cycle) සහ ඔපස් චක්‍රය සදහා බලපාන හෝමෝනමය ක්‍රියාවලිය


“ප්‍රජනනය” නම් මානව විශේෂයේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සදහා ක්‍රියාත්මක වන ක්‍රියාවලිය සදහා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ (Female Reproductive System) බලපෑම මනාව නිරූපණය කරනු ලබන ක්‍රියාවලියක් ලෙසට “ඔපස් චක්‍රය” (Menstrual Cycle) හැදින්විය හැකිය. මෙම ක්‍රියාවලිය සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ හෝමෝනමය යාන්ත්‍රණයක් වේ.

Continue reading “ප්‍රජනනය (REPRODUCTIVE) 04”

ප්‍රජනනය (REPRODUCTIVE) 03

මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ මානව අණ්ඩෝද්න්හවනය (The Human Female Reproductive System & the Process Of Oogenesis)


මානව ප්‍රජනනය, ලිංගික ප්‍රජනනයක් (Sexual reproduction) වන නිසා එකිනෙකට විරුද්ධ ලිංගිකයින් (ඒක ලිංගිකයින්) දෙදෙනෙකු එම ප්‍රජනනය සදහා අවශ්‍ය වේ. මෙහිදී පුං (පුරුෂ) ජීවියා මගින් පුං ජන්මාණු ලෙසට ශූක්‍රාණු සහ ජායා (ස්ත්‍රී) ජීවීයා මගින් ජායා ජන්මාණු ලෙසට ඩිම්බ මෙම ප්‍රජනන කාර්‍යය සදහා ලබාදීම සිදුවේ. ජායා ජීවියා මගින් ඩිම්බ ලබාදීම සදහා විශේෂණය වූ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් පවතී.

Continue reading “ප්‍රජනනය (REPRODUCTIVE) 03”

ප්‍රජනනය (REPRODUCTIVE) 02

මානව පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය. (The Human Male Reproductive System & Process Of Spermatogenesis)

මානව විශේෂයේ පවතින්නාවූ ලිංගික ප්‍රජනනය සදහා අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයින් දෙදෙනෙකු හෙවත් විරුද්ධ ඒකලිංගිකයන් දෙදෙනෙකු අත්‍යාවශ්‍ය වේ. මෙම ලිංගික ප්‍රජනනයේදී පුං ජන්මාණු හෙවත් ශුක්‍රාණු ලබාදීම සිදුකරන්නේ පුං/පුරුෂ ජීවියා විසින්‍ ය. මෙහිදී අප මානව විශේෂය සලකන බැවින්, ප්‍රජනනයේදී පහත කරුණු පිළිබඳව මෙම ලිපිය මගින් සලකා බලනු ලැබේ. Continue reading “ප්‍රජනනය (REPRODUCTIVE) 02”

ප්‍රජනනය (REPRODUCTIVE) 01

ප්‍රජනනය හැදින්වීම .

කිසියම් හෝ ජීවී විශේෂයක අඛණ්ඩ පැවැත්ම උදෙසා පවතින අත්‍යාවශ්‍ය වූ ජීවී ක්‍රියාවලියක් වනුයේ ප්‍රජනනය යි. මෙම ජීවී ක්‍රියාවලියේ අඛණ්ඩ පැවැත්මට හානි වුවහොත් එකී ක්‍රියාවන්ගේ ඝෘජු ප්‍රථිපලයක් ලෙසට එම ජීවී විශේෂයේ න්‍යෂ්ට වීමක් සිදුවේ.

න්‍යෂ්ට වීමක් යනු, කුමන හෝ ජීවී විශේෂයක අවසාන ජීවියාත් මිහිමතින් තුරන් වී යාමයි. Continue reading “ප්‍රජනනය (REPRODUCTIVE) 01”