අස්ථි / BONES (සිවුවැනි කොටස)

උත්තර ගාත්‍රයේ (Upper limb) පවතින අස්ථි පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම.


මානව අස්ථි පද්ධතියට අයත් ගාත්‍රා සැකිල්ලේ පවතින එක් කොටසක් ලෙසට උත්තර ගාත්‍රය හැදින්විය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙම උත්තර ගාත්‍රය ” වම් අත සහ දකුණු අත” ලෙසට අප හදුන්වයි. Continue reading “අස්ථි / BONES (සිවුවැනි කොටස)”